Best Sinhala Songs Collection of Roy Peiris - රෝයි පීරිස් ජනප්‍රිය ම ගීත එකතුව 🎵🎵👍

Поделиться
HTML-код
  • Опубликовано: 8 апр 2025
  • ROSHAN WEDDING STUDIO
    VIDEO
    📽 Rathnapura…
    Tel /Whatsapp : 0716101505 😀
    www.facebook.c...

    #RUclips ****
    Please subscribe my channel ..
    Thank you for watching …
    වීඩියෝ ව බලලා සබ්ස්ක්රයිබ් කරලා සහයෝගය දෙන්න…❤🙏
    #musicalshow
    #songs
    #oldhits
    #youtube
    #roypeiris
  • РазвлеченияРазвлечения

Комментарии • 326

  • @PubuduhansikaMaduwanthi
    @PubuduhansikaMaduwanthi 8 месяцев назад +58

    මේ සිංදු අහපු අතීතය මොන තරම් නම් සුන්දරද අහිංසකද. ඉස්සර ට්‍රිප් එකක් ගියත් මගුල් ගෙදරක ගියත් ඇහුණෙ මේ සිංදු. මේ සිංදු අහගෙන හිතින් මොන තරම් නම් දේවල් මවා ගත්තද. ඒ අතීතයට ආයෙමත් යන්න ඇත්නම් 😢❤️

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 8 месяцев назад +79

    අහගෙන ඉන්න ආස ලස්සන කටහඩක් තියෙන ගායකයෙක් අයියේ ඔයා ... අපි මේ සිංදු 2024 ත් අහනවා ... අයියා ... නිවන් සුව ලැබේවා රෝයි අයියේ ....🙏💐❤🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 3 месяца назад +14

    තරුණ සේවා සභාවෙන් ආපු සුපිරි ගායකක්..අකාලයේ අපට අහිමි උනා

  • @ArunakumaraJayasinhaArac-iq2uu
    @ArunakumaraJayasinhaArac-iq2uu Год назад +118

    මෙන්න ලොකු ප්‍රසිද්ධියක් නැතත් සුපිරිම ගායකයො. නියම සින්දු ටික අදටත් අහන්න පුලුවන් එපා නොවී❤❤❤❤💖

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 9 месяцев назад +26

    අපේ කාලයේ ( 80 දශකයේ පරපුර ) සිත සනසපු ගත නලවපු ගායකයෙක් ..
    සුන්දර මතක වල පැටලුන හා බැදුන ගීත..ගී ඇහෙනකොට ඒ අතීයට ඉබේ යැවෙන ගීත..😢
    ඔබට සුභ ගමන් .දෙව් මව් තුරුලේ සැතපේවා රෝයි අයියා😢😢

  • @isurusampath2917
    @isurusampath2917 8 месяцев назад +27

    අනුගණන් වල මුලින්ම මේ සින්දු ඇහුවේ පලමු ආදරෙන් පැරදිලා තනිවෙලා අසරණ වෙලා ඉන්න කාලේ.තාමත් ඒ අතීතය මතක් වෙනවා ....

  • @ushanmenakaprashakthiindra2715
    @ushanmenakaprashakthiindra2715 3 месяца назад +20

    Prince කියල රැවටුන අය මේ කොනට 😍 හරිම ආදරනීය ගීත. ❤️❤️

  • @hemindajayaweera2888
    @hemindajayaweera2888 8 месяцев назад +16

    2024.07.14..අදටත් අහනවා අපි .මාරම ලස්සනයි .මෙ තමා හදවතේ ගායකයො.

  • @thusharasampath6628
    @thusharasampath6628 4 месяца назад +25

    1994ත් ඇහුවා....2024ත් අහනවා..
    මොක් සුව රෝයි පීරිස් මහත්මයානනි

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 9 месяцев назад +61

    නිහතමානීව නිහඬව 1990 දශකයේ හදවතින්ම ගමනක් ගිය සුපිරි ගායකයෙක්💐💐💐💐❤

    • @lasanthishayamali8917
      @lasanthishayamali8917 8 месяцев назад +1

      මං අහන්න කැමතිම 90 දශකයේ ගායකයන්ගේ ප්‍රසිද්ධ සිංදු . 🎉

    • @igcas
      @igcas 8 месяцев назад +3

      ❤ ඒ කාලේ මතක් වෙනකොට 😢

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 8 месяцев назад +1

      @@dineshjayasekara8373 haima lassana geetha amaraniyai❤️❤️❤️❤️

    • @nalakanilantha8869
      @nalakanilantha8869 27 дней назад +1

      ​@@igcasකියල වැඩක් නෑ සුපිරි ම කාලය

    • @igcas
      @igcas 27 дней назад

      @@nalakanilantha8869 ♥

  • @shanthipathirana2005
    @shanthipathirana2005 9 месяцев назад +36

    මෙවන් ගායකයන් ආයේ බිහිවෙන්නේ නැහැ. දැන් අහන ගීත වල එක වාහනයක් මතක හිටින්නේ නැහැ ❤❤ලස්සනයි අහන්න අහන්න ආසයි. ස්තූතියි යොමු කිරීම පිළිබඳ ව 😊

  • @WajiraHerath-fq9th
    @WajiraHerath-fq9th 9 месяцев назад +21

    වේදනාව උනත් සැනසීමෙන් විදින්න කියලා දුන්න සිංදු....සිත් සනසපු සිංදු ...එකට දැන් ....

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 5 месяцев назад +11

    ලංකාවේ බිහිවූ අමරණීය හඩවල් ඒ ගීත කවදත් අපේ හදවත්වල රැදෙනවා ❤

  • @NiluFernando-k9r
    @NiluFernando-k9r 8 месяцев назад +34

    අපි මැරෙන තුරාවටම අහනවා

    • @BklalithBklalith
      @BklalithBklalith 6 месяцев назад +2

      Mama merilath ahanawaaaaaa mage jiiivithe😅😅🎉❤

  • @indunilbandara9971
    @indunilbandara9971 6 месяцев назад +12

    සුන්දර අතීතය මතක් වෙනවා. කවදාවත් අමතක වෙන්නේ නැති සින්දු .

  • @dilmamadushani8037
    @dilmamadushani8037 7 месяцев назад +26

    මෙ සින්දු ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයගෙ කියලයි හිතුවෙ.❤❤❤හිත නිවන ලස්සන් සින්දු

    • @Kamary121
      @Kamary121 2 месяца назад

      @@dilmamadushani8037 sirawatama.ahanna Asama Sindu .gayakaya danne ada. Hithuwe prins ge kiyala

  • @WijesekaraWijesekara-w1q
    @WijesekaraWijesekara-w1q 7 месяцев назад +17

    එලකිරිනේ.මගෙ අයියට නිවන් සුව ලැබේවා !!!!!!

  • @aravindalakmal3860
    @aravindalakmal3860 5 месяцев назад +9

    නිවන් සුව ලැබේවා මගේ රත්තරන් අය්යේ... ❤️❤️

  • @wasanthkumara3951
    @wasanthkumara3951 Месяц назад +4

    අනු.ගනන්.වල .ඉදන් .තාමත් .අහන වා.ඔබ ට.නිවන්.සුව

  • @SenuriKumanayaka
    @SenuriKumanayaka 7 месяцев назад +10

    සුදු රෝසමල් හිනාවේ මා සිත්දැහැන් බිදෙන්නේ ඈත පෙනෙන අථිතය දිහා •°•°•°•°✨️💙🌹

  • @TharinduKumara-hs8kz
    @TharinduKumara-hs8kz 3 месяца назад +5

    මා දැසේ වෙදනා ඔබ දැසෙ පේම් සිනා එනමුදු මගේ හදේ නැත වයිර චෙතනා❤️ 2025/01/06 පරවි ව බලපු වේලාව 7:40

  • @kush5708
    @kush5708 8 месяцев назад +79

    මේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සින්දු කියලා හිතන් හිටපු මම වැනි තවත් අය සිටීද?
    😂

    • @kasuneranda1
      @kasuneranda1 7 месяцев назад +1

      math

    • @ChandanaSaman-g9z
      @ChandanaSaman-g9z 7 месяцев назад +1

      Ou ykuu mat

    • @SenuriKumanayaka
      @SenuriKumanayaka 7 месяцев назад +1

      ඔව් 😂

    • @kush5708
      @kush5708 7 месяцев назад +3

      @@SenuriKumanayaka අපේ ළමා කාලේ ඉඳලාම වෙලා තියෙන්නේ අපි රැවටුන එක බන් 😂

    • @ThanujaLakmali-i9g
      @ThanujaLakmali-i9g 6 месяцев назад +1

      ඇත්තටම මම හිතුවෙත් එහෙමයි

  • @XxCc-w9e
    @XxCc-w9e 9 месяцев назад +34

    දැන් අපි ජීවත් වෙන්නේ පුදුම කලබලකාරී පරිසරයක සහ කලබලකාරී වටපිටාවක මේ සින්දු ඇහුණු ඒ අතීතයට ආයි හිතින් තමා යන්න තියෙන්නේ මොහොතකටවත් නැවතිලා සැහැල්ලුවෙන් අහිංසකව ජීවත් උනා අතීතයක් තිබුණා මිනිස්සුන්ට මේවා ඇහුන මුල් කාලෙ මේ සින්දු වල තේරුම ඒ කාලේ නම් එච්චර රහට දැනුනේ නැහැ. ඒ උනාට සින්දුව ඇහුවා හරි ලස්සනයි කියලා දැන් තමා සිංදු වල තේරුම් හරියටම දැනෙන්නේ 6:00

  • @pushpakumarabandara9088
    @pushpakumarabandara9088 Месяц назад +2

    අපේ පාසැල් කාලේ සින්දු එදා වගෙම අදත් අහනවා. ..

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 3 месяца назад +7

    අපේ ඉස්කෝලෙන් අාපු ගායකයෙක් 💛💛👍👍👍👍

  • @nuwanenditha5945
    @nuwanenditha5945 9 месяцев назад +18

    ආදරණීය හඩක් 😍😍😍😍 thanks for upload

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 9 месяцев назад +21

    ජනප්‍රියත්වය නැති නොවන ගායනයන්.

    • @neviltec4687
      @neviltec4687 3 месяца назад

      අපෙ කාලයයෙ ඉපදුණු අය ඉවර වෙද්දී නිකම්ම මේ අය මැකිලා යයි

  • @KapilaSilva-w9b
    @KapilaSilva-w9b 7 месяцев назад +17

    අතීතය යලි මතක් උනා ❤❤❤

  • @NilukaDamayanthi-s2b
    @NilukaDamayanthi-s2b 6 месяцев назад +5

    ආයෙ ආයෙත් අහන්න හිතෙන ගීත ගොඩාක් ස්තූතියි

  • @dinukashehan3073
    @dinukashehan3073 11 месяцев назад +17

    සුපිරි සින්දු ටිකක් අද කාලේ ඇහෙන්නේ නැති❤❤❤😢

  • @pradeeproshan6896
    @pradeeproshan6896 5 месяцев назад +8

    අදටත් අහනව....❤❤❤❤

  • @MadMax-pq6fo
    @MadMax-pq6fo 7 месяцев назад +10

    අකාලයේ පරව ගිය ගුරු තරුව😢

  • @chalidurthnayaka
    @chalidurthnayaka Месяц назад +4

    ❤ 2 0 2 5 ❤ අහන අය කෝ!.

  • @meethiyamilinda2985
    @meethiyamilinda2985 18 дней назад

    අපේ කාලේ සුපරි සිංදු..කැසටි පිස් තාම තියනවා මා ලග❤

  • @malinda460
    @malinda460 6 дней назад

    2025/04/03 😢😢😢😢අතීතයක නතර උන මගේ සිත 😢😢😢😢😢තාමත් හොයනවා මොකක් උනාද කියා.......ඒත් දැන් වයසයි......ඒ සුන්දර මතකයන්.....😢😢😢😢 සුන්දර අතීතය මතක් කර කලාකරුවනී ඔබට ජය....🎉😢😢😢😢ඔබලා වගේ ගායකයින් නැවත මේ රටේ බිහිනොවේ.....😢😢😢😢😢

  • @ravindubaba
    @ravindubaba Месяц назад +2

    Price ගෙ කියලා අවු 31 හිතං හිටියෙ.. 😮😮 දැන් දන්නෙ මෙයා ගැන

  • @Sarathchandra-cw6qg
    @Sarathchandra-cw6qg 5 месяцев назад +2

    සින්දුවල ප්‍රසිද්ධිය >>>> ගායකයාගේ ප්‍රසිද්ධිය ❤❤❤
    මේ ඔක්කොම ප්‍රින්ස් මහත්තයගෙ සින්දු කියලනෙ මෙච්චර කල් හිතාගෙන හිටියෙ

  • @TharushathemikaTharu
    @TharushathemikaTharu 6 месяцев назад +1

    නිවන් සූව ඔබ තූමාට 😢
    වැඞිය දන්නෙ නෑ කවූරැවත් රෝයි පිරීස් හිතන්නෙ කටිටිය ප්‍රින්ස් ගෙ සින්දූ කියලා 😊

  • @kavindudeshan1957
    @kavindudeshan1957 Год назад +8

    Roy peiris Lasssana Gee😊❤

  • @sarathkumara8401
    @sarathkumara8401 3 месяца назад +1

    Roy peiris mahathmay dawasak roopawahini wedasatahanakata awith kiuwa princ udaya priyantha mahaththaya wage gayakayek bihikirimata lebima gena eya godak sathutuwenwa kiyala mama ethakota thmai denagaththe metuma princge guruwaraya kiyala.. egana hithanakota thamai therune princge geethawala thiyenne methumage shaliya kiyala..ekai godak denekuta hithenne me geetha ahanakota me sinduth princ mahathmayage kiyala..aththatama ekale metumata wada princ godak janppriyai...dedenatama niwan suwa lebewa.....

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 7 месяцев назад +4

    මං හිතන් හිටියේ මේ සින්දු සෙට් එක ප්‍රින්ස් උදය මහත්තයගේ කියලා ❤

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya 5 месяцев назад +1

    රෝයිපීරිස් පාසල් සංගීත ගුරුවරයෙක් මගේ මුල්පාසලේ හිටියා ඔබට නිවන්සුව අත්වේවා

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k 12 дней назад

    අම්මේ යන්න එපා දුරු රටකට ගිතය ඉස්කෝලේ සදුදා උදේ රැස්විමක කිව්වා මට මතක විදිහට 1999 වගේ තාමත් මෙි ගිත අහද්දි අතිතයට යනවා ඇස්පිල්ලමක් ගහන්න කලින් ඒ තරම්ම සුන්දර අතිතයක්..ඉස්සර කැසට් පිස් තියාගෙන එකම සින්දුව කි ගමනක් රිවන් කර කර අහන්න ඇතිද.ලියන්න ගියොත් ගොඩක් දේවල් තියනවා අද 2025/03/28 උදේ 10;00ට සද්දෙට අහන ගමන් ආදරෙයි තාමත් මෙි හඩට රෝයි සර්..මෙි තමයි හදවතේ ගායකයෝ......නිවන් සුව....

  • @madurangaisuru9482
    @madurangaisuru9482 11 месяцев назад +9

    ෂුවර් රොෂාන් අයියා ඩමිස් ඒ ටොන්මයි.. සන්ෆවර් ඉන්න කාලේ.

    • @jaliyagunathilaka7511
      @jaliyagunathilaka7511 9 месяцев назад +2

      මේ සන්ෆ්ලවර් තමයි මියුසික් කරන්නෙ

    • @ART-dd8hl
      @ART-dd8hl 8 месяцев назад +2

      ඇන්ටන් රොෂාන් සුජිත් ඉන්න කාලේ

  • @maheeshaRajapaksha-pd6kr
    @maheeshaRajapaksha-pd6kr 10 месяцев назад +374

    2024 අහන අය කෝ 🎉🎉🎉🎉

  • @naznimaa-ru5ud
    @naznimaa-ru5ud 3 месяца назад +28

    2025 අහන අය කො ❤️🤩

    • @chameladilu780
      @chameladilu780 Месяц назад +1

      මෙ දැනුත් අහනවා.

    • @tilanjayaranga6474
      @tilanjayaranga6474 Месяц назад

      @@naznimaa-ru5ud 92 api ahnoooo thamath ahanooo..

  • @SehanJayathilaka
    @SehanJayathilaka 2 месяца назад +6

    2025 අහන අය ඉන්නවාද🎉🎉🎉🎉❤❤❤❤❤

  • @DumindaSuresh-b3m
    @DumindaSuresh-b3m Месяц назад +2

    රත්තරන් ප්‍රරර්තනා අහන්නේ බූට් එකක් කෑව බන්.😢😢😢

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z 2 месяца назад

    Man Asama sindu tikakh ape kale wadiyanma ❤ahapu Gita ahauwata gayakaya danan hitiye na obata niwan duwa🌷🌷🌷🌷🌷

  • @neviltec4687
    @neviltec4687 3 месяца назад

    හැමදාම මතකයේ ඉන්නා ගායකයා..අපරාදේ බීලම නැති උනා

  • @AmilaSampath-qv1de
    @AmilaSampath-qv1de 2 месяца назад

    85 ඉපදුන අපට එ් කාලෙ හදවතේ ගායකයෙක්❤

  • @ChalsCoolton
    @ChalsCoolton Месяц назад +1

    ලස්සනයි ලොකු තත්තේ ❤❤❤❤❤

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 8 месяцев назад +25

    2023 / 2024 අහන අය කමේන්ට් එකක් දාගෙන යමුකෝ ... ❤🎉🎉🎉

  • @GaminiAmarasingha-r8g
    @GaminiAmarasingha-r8g 3 месяца назад +1

    අපි හැමදාමත් ආදරේ කරන ගායකයෙක් ❤

  • @LalanuKanthi-jh1bh
    @LalanuKanthi-jh1bh 11 месяцев назад +3

    Ape kale api asawen ahapu sindu athiethe. Mathak Una thanks oyata

  • @madushantk
    @madushantk 2 месяца назад +10

    2025 අහන්න ආපු අය ලයික් එකක් දාන්න❤

  • @denzilperera2587
    @denzilperera2587 3 месяца назад

    අපේ කාලේ ලස්සන සිංදු RIP රෝයි අය්යේ..

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 8 месяцев назад +4

    සංගීත ගුරුවරයෙක් GAYAKAYEK HITHAHODA GAYAKAYEK

  • @ChathuraSampath-l7j
    @ChathuraSampath-l7j 6 месяцев назад +2

    Roi piris ohu ada nethi unath ohu geyuge sada araniyai hitiyanam thawath ge gayawida niwan suwa 😪😪😪😪😪👈👈🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈👈👈👈

  • @RohiniDammika-oe5dk
    @RohiniDammika-oe5dk 6 месяцев назад +1

    Roiya mama me denut ahanawa ma dese wedana mama roshan bibile obata niwan suwa

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 9 месяцев назад +2

    ලස්සනයි..රෝයි සිංදු ටික..❤️🙏

  • @anilmahinda8275
    @anilmahinda8275 9 месяцев назад +3

    නියම සින්දු ටිකක් ❤️

  • @homepaintingsrilankacongra132
    @homepaintingsrilankacongra132 Месяц назад

    යකො සිංදුවෙන් සිනංදුවට ඇඩ් එපාවෙනවා

  • @aravindalakmal3860
    @aravindalakmal3860 5 месяцев назад +1

    බුදුන් දැක නිවන් දකිත්වා... 😪😪❤️

  • @skoswaththa8459
    @skoswaththa8459 Год назад +14

    ලස්සන ගීත පොකුරක් ❤

    • @HvcRlj
      @HvcRlj Год назад

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉💖💜💙💛💕💓💕💖💞💞💞💞💞💞❤💗💓💕💕💕💖💖💞💞💞💞💘

  • @prabhathmaldeniya728
    @prabhathmaldeniya728 10 месяцев назад +11

    Oyaata Niwansuwa Roy aiye,😢😢😢

  • @kusalaimali2489
    @kusalaimali2489 4 месяца назад +2

    ප්‍රින්ස්❤‍රෝය්

  • @sllakshith....6668
    @sllakshith....6668 6 месяцев назад +2

    මගෙ ආසම ගායකයා රෝයි අයියා

  • @NadeeshaMadhuwanthi-q3h
    @NadeeshaMadhuwanthi-q3h Месяц назад +2

    2025 අහන අය කො

  • @lakshanbuddika2636
    @lakshanbuddika2636 9 месяцев назад +4

    2024/ 06/27 pm23:30 සුපිරි ❤

    • @renukadilshan1768
      @renukadilshan1768 9 месяцев назад

      @@lakshanbuddika2636 👍👍👍❤️❤️😭

  • @LakmalRanasinghe-p5e
    @LakmalRanasinghe-p5e 6 месяцев назад +2

    Niwan suwa roy peiris

  • @ThushmiBhagya
    @ThushmiBhagya 8 месяцев назад +1

    Harima lassana sindu tikak.❤❤❤

  • @ManjulaPerera-j4o
    @ManjulaPerera-j4o 3 месяца назад

    1:47 😮😊❤

  • @HHChandana
    @HHChandana 11 месяцев назад +5

    හොද ගායක ♥

  • @PrasadBuddhika-p3n
    @PrasadBuddhika-p3n Месяц назад +2

    2025 ahana aya ennawada

  • @kumarchanna4405
    @kumarchanna4405 11 месяцев назад +4

    Maruuu ewnm aa ❤❤

  • @MadushaniPushpika-g9p
    @MadushaniPushpika-g9p 3 месяца назад +1

    2125 උනත් අහන්න පුලුවන්

  • @ChandaniJeewantha
    @ChandaniJeewantha 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤💪💪💪💪👍👍👍👍👍👍👍👍ලස්සනයි

  • @Akash-sr7ny
    @Akash-sr7ny 9 месяцев назад +14

    2030 aaahana aya ko?

  • @PradeepJayalath-r6z
    @PradeepJayalath-r6z Месяц назад

    Patta🎉❤❤❤❤❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 16 дней назад

    2048 අහන උන් ඉන්නවද 🤔

  • @ThusithaNuwan-ri3tg
    @ThusithaNuwan-ri3tg 9 месяцев назад +2

    ❤️❤️❤️👊 සුපිරි 🌼🤟🤟🤝❤️

  • @AshokaPriyantha-me3sr
    @AshokaPriyantha-me3sr 4 месяца назад

    මේන් සිදු ❤❤බුදු සරණයි ඔයාලට ❤

  • @dadallageamilahasantha6288
    @dadallageamilahasantha6288 9 месяцев назад +3

    සදා අමරණීය ගීත

  • @IreshaDilrukshi-ih2ee
    @IreshaDilrukshi-ih2ee 8 месяцев назад +12

    2024 .07. 22 අහනවා

  • @niroshanbandara2416
    @niroshanbandara2416 10 месяцев назад +5

    😘😍😍😍😍😍😍ammoo sindu tika

  • @Thejanhimasha980
    @Thejanhimasha980 8 месяцев назад +2

    ❤ape podi kala Sindu

  • @W.A.Sameera
    @W.A.Sameera 3 месяца назад

    ආදරෙයි රෝයි අයියේ....❤❤❤

  • @SL_Dark_Shark
    @SL_Dark_Shark 4 дня назад +1

    2025 super

  • @nalakanilantha8869
    @nalakanilantha8869 27 дней назад

    සදා අමරණීය ගී 🎉🎉🎉🎉🎉2025

  • @ujithachathuranga215
    @ujithachathuranga215 9 месяцев назад +2

    Math asama gayakayak❤❤

  • @PakshiRoshan
    @PakshiRoshan 5 месяцев назад

    Sanasillak thamai. Oid is gold.❤.

  • @susanmalinda7793
    @susanmalinda7793 3 месяца назад

    Maru lassanai godak tawaona ❤❤❤❤

  • @AsankaAsankasampath-b1o
    @AsankaAsankasampath-b1o 9 месяцев назад +3

    Fatta eka nam 🎉🎉🎉🎉

  • @MaereAs
    @MaereAs 9 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤i love teis song

  • @KapilaKapila-me1xy
    @KapilaKapila-me1xy 10 месяцев назад +3

    Supiri

  • @renukadilshan1768
    @renukadilshan1768 9 месяцев назад +3

    Lassanai❤❤❤❤❤

  • @Wasalabandara-p3x
    @Wasalabandara-p3x 2 месяца назад

    රෝයි පිරිස් බුදු සරණයි ඔබ

  • @kamalprasath4426
    @kamalprasath4426 20 дней назад +1

    2025???🎉🎉🎉🎉

  • @NalakaMadhushanka-b9e
    @NalakaMadhushanka-b9e 2 месяца назад

    thama ahanwa ban